Ongoing Classes
උසස් පෙළට වාණිජ විෂය ධාරාවන් පෙනි සිට ව්‍යාපාර අධ්‍යයනය ෂ්‍රශ්න පත්‍රයට මුහුණ දෙන ලංකාවේ සිටින ඕනෑම දරුවෙකුට අප විසින් සුදානම් කරන THEORY , Revision සහ ප්‍රශ්න පත්‍ර පන්තිය තුලින්, උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයන ප්‍රශ්න පත්‍රය සදහා 100% නොව 1000% කින් සූදානම් කරන වැඩ පිළිවෙලක් නිර්මාණය කර ඇත. මේ හරහා ලංකාවේ ඉහලම Rank එකට යාමට ඔබට මනා පිටුවහලක් වනු ඇත.
A Bit About Us
බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයෙන් ද්විතියික අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්යාලයේ අලෙවිකරණය සම්බන්ධයෙන් විශේෂ උපාධි ලත් ඔහු, 2017 කොළඹ විශ්ව විද්‍යාලයේ අලෙවිකරණ සන්සදයෙ ( MAC ) සභාපති ලෙස කටයුතු කර ලංකාවේ ප්‍රධාන ආයතනයක අළෙවි කළමණාකරුවෙකු ලෙස කටයුතු කර, අද ගම්පහ කළුතර දිස්ත්‍රික්ක වල භෞතික පන්තිද, Online හරහා මුළු ලංකාවමද, ව්‍යාපාර අධ්‍යයනය විෂයෙ උපකාර පන්ති ගුරුවරයෙකු ලෙස කටයුතු කරනු ලබයි.
මෙතෙක් ඔහුගේ පන්තියට සහභාගි වූ කිසිවෙකුට S හො F ලබාගෙන නොමැති අතර ලංකාවේ පළමු 150 දෙනා අතරට ඔහුගේ ශිෂ්‍යයන් උසස් ලෙස Rank ලබාගෙන ඇති අතර, සමස්තයක් ලෙස සාමාන්‍යයෙන් ඔහු පන්තිය තුල සහභාගි වූ ළමුන්ගෙන් 2/3 කට A හො B සාමාර්ථ ඇත.
එයට හේතුව ඔහුගේ වැඩ පිළිවෙලයි.
විශ්වාස කරන්න
මේ Leadingම BS
BS Master යශෝධන සමරසිංහ.
Follow Our Journey
Stay updated with our latest news, updates, and educational content